❗️5163
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

ගරු කතා නායක තුමනී... 
අතුරු ප්‍රශ්නයත් ලියාගෙන ආවා... දෙසාබාන්නද....? 

දෙසා බාපිය.....

රෝම ඉලක්කම්, අංක... පච පච  පච.... 

රෝම ඉලක්කම් සංස්කෘතික ඇමති මහාචාර්ය Hiniduma Sunil Senevi

🔴 කලාව කියා දෙයක් නැත කියන සංස්කෘතික ඇමති වරයෙක් ශ්‍රී ලංකාව වැනි රටකට වාසනාවකි. 
බොහෝ මිනිසුන් සත්‍ය පෙනුනත් පිලිනොගන්නා ආත්මාර්ථකාමී  කුහකයන් නිසා...





 


 ❗️5162
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව

ප්‍රෝටීන් ඌනතාව නිසා,
හැම ගමකම මස් කඩයක් දාන්න ඕනෑ... පූජ්‍ය Kekirawe Sudassana Himi  කියයි. 

🇮🇳🙏 මානව හිතවාදී එකම දහම, ජෛන මහාවීර තුමාගේ පරම අවිහිංසාවාදී දහමයි




❗️5161
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

මිනිසුන්ට කලාව පෙන්වීමට හෝ විස්තර කිරීමට කාලය වැය නොකරන්න. 

🌿 තේරුම් ගැනීමට ඉඩ හරින්න.

🔴  තේරුම් ගන්නේ නැතිනම්, අත්හැර දමන්න.



❗️5160
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

හැම ගමකම මස් කඩයක් දාන්න ඕනෑ... පූජ්‍ය Kekirawe Sudassana Himi කියයි. 

🇮🇳🙏 මානව හිතවාදී එකම දහම, ජෛන මහාවීර තුමාගේ පරම අවිහිංසාවාදී දහමයි


❗️5159

මිනිසුන්ට කලාව පෙන්වීමට උත්සාහ කිරීම තේරුමක් නැති වැඩකි. ඔවුන් ජාන ගතවූ අමුතුම මනෝභ්‍රන්තියක පසුවේ.

කලයුතු එකම දෙය, ඔවුන්ට නිර්මාන නොපෙන්වා සිටීමයි.

🔴 කලාවේ රසය හදුනන ස්ථානවල පමණක් නිර්මාන ප්‍රදර්ශනය කරන්න. එවැනි පුද්ගලයන්ට පමණක් නිර්මාන ලබාදෙන්න. 

කලා කෞතුකාගාර දැකලා නැතිනම්, පහත වෙබ්අඩවි නරඹන්න 👉


❗️


❗️5158
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

මෙවැනි රූපරාමු කියවා ගැනීමට හැකිවීම ගැන මම ඉතාම සතුටු වෙමි.
එය නිරායාසයෙන්ම චිත්‍ර කලාවට  යොමුවීමෙන් ලැබූ ඉතාම දුර්ලභ වාසනාවකි.
ඇසට පෙනෙන සියලුම දෙය සත්‍යය නොවේ. මෙවැනි තවත්  බොහෝදේ සිත්තරුන් විසින් අනුකම්පාවෙන් බැහැර කල යුතුය.  https://youtu.be/9R6BSZxd8FE?si=FGLQ0DteSAZ7qVfb

(ඔබට මේගැන යම් අවබෝධයක් ලැබීමට අවශ්‍යනම්, අවම වශයෙන් සිතුවම් ප්‍රදර්ශන සියයක් පවත්වන්න. එහිදී ඔබට ශාස්ත්‍රාලීය චිත්‍ර කලා ඇකඩමි තුළ උගන්වන, මහානුභාව සම්පන්න ලෙස සලකන චිත්‍ර කලා දැනුම අමතර ලාභයක් ලෙස නිරායාසයෙන්ම ලැබෙනු ඇත.)


❗️5156
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් කියවීමෙන් මා ලබාගත් දහම් දැණුමක් නැත. නිකන් මොලේ විකාර කරගත්තා විතරයි. 

(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සහ පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී වැනි හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනා මේ විකාරයටම සෙට්වුනා. උන් වහන්සේලාගේ බන ඇසිම නිසා මම නිවන් දොරේ හැපිහැපී හිටියේ. චිත්‍ර කලාව තිබුනේ නැතිනම්, තවඩින්ගෙන් නිවන් දොර කඩාගෙන ඇතුළත වැටෙනවා.)

මේ විකාර ධර්ම කතා අතහැර දමා, කලා නිර්මාණ නරඹමින් 🇮🇳 ඉන්දියාව පුරාම ඇවිදිමින් හිටියා. 

අහම්බයෙන් දිනෙක ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථානයක දින දහයක් භාවනා කිරීමට සිදු වුනා. අන්න එදා තමයි මට බුදුන් වහන්සේ හමුවුනේ.

බුදු දහම තවමත් 🇮🇳 ඉන්දියාවේ තියෙනවා. දැනගැනීමට කැමති අය, නිදහසේ 🇮🇳 ඉන්දියාවේ ඇවිදින්න.

ලින්ක් එක පහල තියෙනවා 
Dhamma Giri - Vipassana International Academy
Welcome to Dhamma Giri - Vipassana International Academy | Dhamma ...

❗️5156
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව 

කලාව මගහැරුණු පිස්සෙක් කලාව ගැන විකාර දොඩවනවා.....🤣

මුන්ට පිස්සු...🤣

මේ ගොබ්බසේනලා පස්සෙයන හාදයින්ට අනිච්ඡාවත සංඛාරා...💯

මෙතනදී සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය Hiniduma Sunil තුමා අතින් සිදුවන්නේ අනුන්ගේ පොත්වල කරුණු තමුන්ගේ වගේ කීම සහ අනුන්ගේ පොත් වැරදියට තේරුම් ගැනීම. ඔහුට ටයිකෝට් ඇදගෙන මයික්වලින් කතා කිරීමේ ආසාවක් තියෙනවා. 

"කලාව කියා දෙයක් නැත. තිබෙන්නේ මුදල් උපයන ව්‍යාපාර පමණක්ය" කියන හිරිකිත මතයක සිටින මෙවැනි ගෝතකරුම අතින් කලාවට මොනම ආකාරකවත් යහපතක් සිදුනොවේ. ❗️මෙවැනි විකාර දේශනාවට කියන්නේ හිස් වචන හැලීම 

"වාදකෙයකු වූ කලී ලොව අසීරුය කාර්යය කරන්නෙකි...." 🤣 අම්මගේ රෙද්ද තමයි... පොල් ගහකට නැගලා ගෙඩියක් කඩන්න කියාපිය..



❗️5155

පොඩි කෙල්ලෙක් ඉතාලියට ගිහින් චිත්‍ර ඉගෙනගෙන ලංකාවට ඇවිත් කලාගාරයක් පටන්ගත්තා. Amandika Prabhani  ❤️


❗️ප්‍රතිභාපූර්ණ කලා කරුවන්ට වගේම, විශේෂයෙන්ම ලක්දිව උගත්, බුද්ධිමත්, විද්වත්, පරමාදර්ශී රජයට හොදම උත්තරයක් දීල තියෙනවා...


❗️ගොබ්බ රජයට තවම බැරිවුනා කලාභවනේ චිත්‍ර ටික එල්ලගන්න. සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය Hiniduma Sunil Senevi  පට්ට කුහකයෙක් https://youtu.be/9R6BSZxd8FE?si=ZpnzHyJdJPhbeZok




















































































 

Comments