❗️5170
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව
ඉතිහාසගත ඡායාරූප එකතුව....
(කලාවගැන වාද විවාද කරන අය මෙය ආදර්ශයට ගන්න. 👉 Sujith Rathnayake + Sathsara Ilangasinghe )
සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් Hiniduma Sunil Senevi සහ මම
🌷 කොළඹ පැරඩයිස් රෝඩ් කලාගාර යේදී
❗️කිවයුතුම දෙය හරිම වෙලාවේදී හරියටම කිව්වා...
❗️දේශපාළනය බිස්නස් එකක්. එහෙත් කලාව බිස්නස් එකක් නොවේ....
🇮🇳 මම ලංකාව අතහැර ඉන්දියාව ජීවිතය කරගත්තේ නොගැලපෙන මිතුරන් නිසා
🌿 එහෙත් කලාව නිසා ඔවුන් නැවත හමුවෙනවා
🌿 සාරාංශ වශයෙන්.....
🌿 කලාව විවිධාකාර මත දරන්නන් එකතුකරන තැනක්
🌿🌸 අපි මොන විදිහේ අදහස් දැරුවත් හොද මිතුරන්...❤️
https://youtu.be/9R6BSZxd8FE?si=b2lPG82aPM1f7YUu
❗️5171
සජීවී සමාජ සංජානන ස්ථාපන දෘශ්‍ය කලාව
පීඨාධිපති Sathsara Ilangasinghe මහතා විසින් නිර්මානය කරන ලද Heywood art museum කෞතුකාගාරය (ප්‍රවීණ චිත්‍ර ශිල්පී Sujith Rathnayake කියන ආකාරයට මෙය පිස්සු කෞතුකාගාරය කි)
https://youtu.be/I45dr2otUSA?si=2MgpGmYYm67mHmCM
කමක්නෑ... ඕන මගුලක්...
🌿 මට කියන්න ඕනෑ දෙයක් තියෙනවා...
🔴 Heywood art museum නැරඹීමෙන් පසුව, හැකි ඉක්මනින්, මා විසින් දැනට වසර විස්සකට පමණ ඉහත හඳුන්වාදුන්
" සජීවී සමාජ සංජානන ස්ථාපන දෘශ්‍ය කලාව " නරඹන්න.
❗️නැතිනම් ඔබට සිදුවන්නේ J.D.A. පෙරේරා වගේ
"ආකාසයේ චිත්‍ර අදින්න"
ස්ථානය ➡️
ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට
🔴 එහිදි ඔබට දැකබලා, සජීවීව සංජානන කලහැකි හැකි සමාජ නිර්මාන කීපයකි.
❗️සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව
❗️බලාපොරොත්තු නොවූ නිවහන
❗️සින්තටික් සුසානය
https://youtu.be/bigCMV0SoTw?si=WgK5YNVq0qJVRAFv
https://youtu.be/Dx8VQfL8mDk?si=5t18xro1LDZounXI
ලංකාවේ බොහෝ මිනිසුන් කුහකයි. ජානගත උමතුවකින් පෙලෙනවා. උමතුව බුද්ධිය ලෙස සිතනවා (විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව)
මොනතරම් ඉගෙන ගත්තත්, රැකියා කලත්, ඔවුන්ගේ මෙම ජානගත උමතුව ඉවත් වන්නේ නැත.💯
🔴 මෙය නොදැන චිත්‍ර ඇඳීම විකාරයක්. අහසේ චිත්‍ර ඇදීමකි.
එහෙත්, මෙම විකාර උමතුවෙන් පෙලෙන ජනතාවට
"අහසේ චිත්‍ර ඇදීම " මහගු බුද්ධියක්.
❗️5164
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව
මිනිසුන්ට කලාව පෙන්වීමට හෝ විස්තර කිරීමට කාලය වැය නොකරන්න. තේරුමක් නැති වැඩකි. බොහෝ මිනිසුන් විකාර රූපී මනෝභ්‍රන්තියක ජීවත්වෙයි.
🌿 මිනිසුන්ට කලාව තේරුම් ගැනීමට ඉඩ හරින්න.
🔴 තේරුම් ගන්නේ නැතිනම්, ඒ මිනිසුන්ව අත්හැර දමන්න.
කලාව Art ගැන සංවේදී ස්ථානවල පමණක් කලාව පෙන්වන්න. ❗️විශේෂයෙන්ම චිත්‍ර කලාව
Live Social-Perception Visual Art
Do not waste time trying to show or explain art to people. It is a futile exercise. Most people live in a state of absurd delusion.
🌿 Allow people to understand art on their own.
🔴 If they do not understand, simply let them be.
Display art only in settings where there is an appreciation for it. ❗️Especially in the case of painting.
❗️5165
චිත්‍ර ශිල්පී කේ. සී. ඉහලගම මහතාණෙනි,
❗️ කලාව, සමාජය සහ බුදු දහම පිළිබඳව ඔබෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට මට හැකි විය.
🌿 කලා ක්ෂේත්‍රය තුළ මගේ ශක්තිමත් පෞරුෂය ගොඩනැගීමේදී ඔබව හමුවීම වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ❤️🙏
Dear Artist Mr. K. C. Ihalagama,
❗️ I was able to learn a great deal from you regarding art, society, and Buddhism.
🌿 Meeting you played a significant role in shaping my strong personality within the field of art. ❤️🙏
❗️5166
මගේ කලාවේ දේවතාවිය 🇮🇳
මගේ කලා නිර්මාණවලට සුන්දරත්වයක් එක් කළේ දුර්ගාගේ ගායනයයි.
කලා ක්ෂේත්‍රය තුළ මා සතු ප්‍රබල පෞරුෂය ගොඩනැගීමේදී ඇයගේ ආකල්ප සහ හැසිරීම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
ඇයව හමුවීමෙන් පසු,
මා රේඛාවක් ඇන්දත්, වර්ණ ගැන්වූවත් හෝ වෙනත් යමක් නිර්මාණය කළත්, ඒ සෑම නිර්මාණයකින්ම සුවිශේෂී සුන්දරත්වයක් මතු විය.
දුර්ගා තුළ ඇති මේ සුවිශේෂී ගුණය කුමක්ද?
https://youtube.com/@maithilithakur?si=zTejK21rdp52h3Zq
The Goddess of My Art 🇮🇳
Durga’s singing added a touch of beauty to my artistic creations.
Her attitude and demeanor played a pivotal role in shaping my strong persona within the realm of art.
After meeting her,
whether I drew a line, applied color, or created something else, a unique beauty would emerge from the work.
What is this remarkable quality within Durga?
https://youtube.com/@maithilithakur?si=zTejK21rdp52h3Zq
❗️5167
🇮🇳 ඉන්දියාවේ කලා හා සමාජීය ක්ෂේත්‍ර ඔස්සේ සංචාරය කරන අතරතුර, ඔබතුමා විසින් පිහිටුවන ලද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දින දහයක නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.
එය මගේ ජීවිතය සහ මගේ කලා නිර්මාණකරණය මුළුමනින්ම වෙනස් කළේය.
බුදුන් වහන්සේගේ දහම් ඉගැන්වීම් පිළිබඳව මා මුල්ම වරට අසන්නට ලැබුණේ ද එහිදීය. 🙏
Dhamma Giri - Vipassana International Academy
Welcome to Dhamma Giri - Vipassana International Academy | Dhamma ...
🇮🇳 While journeying through the art and social landscapes of India, I happened to spend ten days in residential meditation at the Vipassana meditation center you established.
It completely transformed my life and my art.
It was there that I heard the Buddha's teachings for the very first time. 🙏
Dhamma Giri - Vipassana International Academy
Welcome to Dhamma Giri - Vipassana International Academy | Dhamma ...
❗️5168
සජීවී සමාජ සංජානන දෘශ්‍ය කලාව
ශා.... නර
❗️5168
Live Social-Cognitive Visual Art
Sha.... Nara
https://youtu.be/9R6BSZxd8FE?si=4DaRY_0Hh2-rjilG
❗️5175
Live Social-Cognitive Visual Art
🔴 May God help the morons
who call this crazy woman
a singer...



















Comments
Post a Comment