ඉවන්ගා EWANGA





වසන්ත නමස්කාරගේ 194 වැනි සිතුවම් ප්‍රදර්ශනය 

ඉවන්ගා EWANGA 

මිනිසෙකුට වඩාත්ම වැදගත් වන්නේ මානසික නිදහස. මාකසික නිදහසින් තොරව කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් අර්ථශූන්‍ය හිස් ක්‍රියාවන් බවට පත්වෙනවා.

චිත්‍රය මානසික රෝග සම්පූර්නයෙන් ඉවත් කිරීමේ හෝ සුන්දරලෙස සමාජයට අනුගත කිරීමේ දිව්‍යමය ඔසුවක් ලෙස ක්‍රියා කරනවා. එය චිත්‍රයතුල තිබෙන වාසනා ගුනයක්. 

මිනිසා තුල පවතින එකම මනෝ භාවයකින් සියලුම සංස්කෘතික චර්යාවන් මතුවෙනවා. ඔබට බැදීයාමට හෝ නිදහස් වීමට ඇත්තේ එක් මනෝ භාවයකින් පමනි. බැදීගියවිට ඔබ සංස්කෘතික සත්වයෙකි

නිදහස්වූවිට එය හදුන්වා දීමට සුදුසු වචනය ඔබම තීරනය කරන්න.

Comments