අනෙකා සතුටු කිරීම


වසන්ත නමස්කාර ගේ 212 වැනි සිතුවම් ප්‍රදර්ශනය

අනෙකා සතුටු කිරීම




ඔබ අනෙකා සතුටු කිරීමට ඕනෑම දෙයක් කරන්න. එහෙත් අනෙකා සතුටු කිරීමට සිතුවම් නොඅදින්න. අනෙකා සතුට් කිරීමට සිතුවම් ඇදීමේ දී ඔබ මහා භයානක දෙබිඩි චරිතයක් සහිත සංස්කෘතික සත්වයෙක් බවට පත්වෙයි.
එසේම අනෙකා සතුටු කිරීමට සිතුවම් දෙස නොබලන්න එවිටත් ඔබ මහා භායානක දෙබිඩි චරිතයක් සහිත සංස්කෘතික සත්වයෙක් බවට පත්වෙයි.

Comments