චීවරධාරී පට්යවෙල මහින්ද


වසන්ත නමස්කාර ගේ 200 වැනි සිතුවම් ප්‍රදර්ශනය


චීවරධාරී පට්යවෙල මහින්ද

සමාජයේ සමහර අංක එකේ පල්හොරු ඉන්නෙ පූජක වෙස් දරාගෙන. ඔවුන් අහිංසකයින් බිලී බානවා. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ විමුක්ති ධර්මය කාසාය ඛණ්ට කියන අනාගතයේ බිහිවන චීවර ධාරීන් පිරිසක් අතින් විනාශ වනබව දේශනා කරල තියෙනවා. ඔවුන් බිලී පිත්තක් අතැතිව මාලු බාන බව දේශනාවේ සදහන්වෙනවා. මාලුබාන කතාවක් නෙමෙයි එතැන තියෙන්නෙ. අහිංසකයින් වංචාවෙන් කපටි කමින් මුලාකර ගැනීමයි. චීවරධාරී පට්ටියවෙල මහින්ද කියන්නෙත් අන්න ඒවාගේ බුදු සසුන වනසන පල්හොරෙක්.
මේ ජාතියේ පල්හොරු  නිසා සිදුවෙන්නෙ නිවැරදි භික්ෂුවකටත් සමාජයේ නිසි ගෞරවය නොලැබීමයි. මෙයාට පුලුවන් බුදුවෙලා වගේ රගපාන්න. රූපවාහිනියෙ බන කියනවිට මේ දැන් බුදුවෙලා වගේ. මේකා සමහර ගුවන් විදුලි නාලිකාවල සමාජය හදන්න උපදෙස් දෙනවා.

පට්ටියවෙල මහින්ද ඉගෙන ගත්තෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ  මේ විශ්ව විද්‍යාලය පටන් ගත්තේ මේවාගේ පල්හොරු බිහිකරන්න නෙමෙයි. මේ තියෙන්නෙ නිදහස් බෞද්ධ අධ්‍යාපනයේ අග්‍රපලයද? ඒ වාගේම මේකා මා දන්නා තරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාවට සම්බන්ධ විශයක් උගන්වනවා. 
ඔබ හොදින් මතක තබාගන්න ලංකාවේ අධ්‍යාපනය මෙහෙය වන වැඩිදෙනෙක් මේ ආකාරයේ හද්දා කපටි පල්හොරු.

මා මේකාට චීවරධාරී පල්හොරා කියන්නෙ. මේකා මගේ හිතවත්කම අවංක සේවය උගේ වංචාකාරී චර්යාවට යොදා ගත්තා. මේකා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කාලයේ දී නීතිය හා සාමය අමාත්‍යාන්ශයේ  පොලීස් හා අපරාධ විමර්ශන අංශයේ  දැයට කිරුළේ උපදේශකයෙකු විදිහට හිටියා. මගේ හිතවත්කම පාවිච්චි කරලා මේකා කුරණෑගල දැයට කිරුළේ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ප්‍රදර්ශන කුටියේ නිර්මාන කටයුතු මාහට බාරදුන්නා. ඔබට මේ වීඩියෝවෙන් ඒ නිර්මානය දැකගත හැකියි.

ලක්ෂ හතක පමන වටිනා වැඩක් ජනාධිපති මහින්ද මහතාට තිබෙන ගෞරවය නිසාවෙන් ලක්ෂ දෙකහමාරකට කරන්න පොරොන්දු වුනා. ඒ අපේ තියෙන කෘතවේදී බව නිසා. 
මහා වෙහෙසක් සහ දුකක් විදල වැඩේ ඉවර කලා. වැඩේ ඉවරවෙලා ගෙදර එන්නවත් එදා සල්ලි තිබුනේනෑ. මේකා සල්ලි දුන්නෙත් නෑ. පසුව මේකා රුපියල් පහලොස් දාහක් දෙගමනකට දුන්නා.
නමුත් සිදුවී තිබෙන්නේ චීවරධාරී පට්ටියවෙල මහින්ද හොර අත්සන් යොදලා සල්ලි ගැනීමයි. මොකද මේ චීවර ධාරියාට තියෙන්නෙ එහෙම ඉතිහාසයක්. මූ තමයි බුද්ධශාසන අමාත්‍යාංශයේ පුන්‍යග්‍රාම වැඩසටහන කලේ එතැනදිත් රජයේ සල්ලි හොදින් ගසා කෑවා. අදටත් නීතිය රකින්න ඉන්න පොලීසියේ හමුදාවේ මහත්වරු මේ බල්ලට දැන හෝ නොදැන දනගහල වදිනවා. අහිංසක උපාසක අම්මලා ගැන කවරකතාද?
මගේ කැපකිරීම පොදු යහපතට යොදා ගත්තානම් කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේකාගේ සිවුර ප්‍රසිද්ධියේම ගලවන්නේ එයත් එක්ක තරහින් නොවේ එය මා විසින් කලයුතු වැඩක් නිසා.
ඊට පස්සෙ ලස්සනම වැඩේ මේකයි. මේ නිර්මානයට ආස හිතුන නන්ද මල්ලවාරච්චි මහතා කැඩී ඉතිරි වූ කොටසක්  කොළඹ නීතිහ හා සාමය මධ්‍යස්ථානයට ගෙනආවා. ඕනම කෙනෙකුට එතැනට ගියොත් ඒ නිර්මානය බලන්න පුලුවන්. එය එතැන නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එයින් නිරූපනය වන්නේ ලංකාවේ නීතියේ ආරම්භයයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාතුරකින් පහලවෙන හොද මනුස්සයෙක්. එතුමා ගෙදර යැව්වෙත් මෙන්න මේ ජාතියේ බල්ලො තමයි. එතුමාත් මේ චීවර ධාරියාට වැදල තියෙනවා. ඒකම ඇති මේකා අපාගත වෙන්න. තමන්ට කවුරුහරි වදිනවානම් තමන් ඊටවඩා ගුනයක පිහිටා සිටිය යුතුයි.

සමාජයේ ඔබ දකින සුදු පාට නියම සුදුපාට නොවේ. ඒවාගේම සමාජයේ ඔබ දකින කලු නියම කලුපාට නොවේ. මාගේ සිතුවම් නරඹන්න. මා ඔබට ගිනි ජාලාවන් මැද සිසිල් ජලධාරා පෙන්වම්. එසේම සීතල ජලය තුල ගිනිපුපුරු පෙන්වමි.

මේ තියෙන්නේ ඉහත නිර්මානය කඩන ආකාරය.


මේ තියෙන්නෙ කොළඹ නීතිය හා සාමය මධ්‍යස්ථානයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙන කොටස. මේ කොටස විකරක් රුපියල් ලක්ෂ දෙකහමාරකටත් වැඩිය වටිනව.



හොරු අල්ලන තැනමයි භයානක හොරු ඉන්නෙ. මෙක සොභාව ධර්මයේ නීතිය වියනොහැක. අව්‍යාජ නිර්මානයක් මෙතැන රැදිය නොහැක. එහි කිසියම් රහසක් තිබිය හැක. එය එතැන රැදෙන්නේ සාධාරනය ඉටුකිරීම සදහා වියහැක. එය විශ්ව නිර්මාන පද්ධතියේ රහසකි. මා එයට එකගවෙමි.

මේ ඉන්නෙ චීවරධාරී පට්ටියවෙල මහින්ද. 


මේකා මගේ පෝන් එකෙන් කෝල් එනවිට පෝන් එක කට්කරනව. මැසේජ එකක් යැව්වහම ටෙලිකොම් එකෙන් මැසේජ් එකක් එනවා දඩුවම් ලැබියහැකි වරදකි කියලා. ඒ කියන්නෙ සියලු ආයතන නීති සකස්වෙලා තියෙන්නෙ හොරු රැකීමටද? එය සොබා දහමේ නීතිය නොවේ.
චීවරධාරී පට්ටියවෙල මහින්ද දැන්වත් සාධාරනය ඉටුකරපන් නැතිනම් උබට දඩුවම් දෙන්න අපි එන්නෙ නෑ. නමුත් සොභාදහමේ නීතියෙන් උබට ගැලවිය නොහැක.

Comments