විනයෝ නාම ශාසනස්ස ආයු (විනය නීති රැකීම බුද්ධ ශාසනයේ ආයුකාලයයි.)




වසන්ත නමස්කාර ගේ 201 වැනි සිතුවම් ප්‍රදර්ශනය

විනයෝ නාම ශාසනස්ස ආයු

(විනය නීති රැකීම බුද්ධ ශාසනයේ ආයුකාලයයි.)

මා දන්නා නිවන් මග සොයා යන හිමිනමක්. මෙවන් හිමිවරුන් දැකීමද වසනාවකි. විනය නීති රැකීම බුද්ධ ශාසනයේ ආයුකාලයයි.
මා උන්වහන්සේගේ නමහෝ ඉන්නාතැන සදහන් කරන්නේ නැත. ඒ උන්වහන්සේගේ ඉල්ලීමකි. උන්වහන්සේ මා භාවනාවට කැදවාගෙන යයි. අප හමුවන්නේ නිහඩ වන සෙනසුන්වලදී පමනි. උන්වහන්සේ පිණ්ඩපාතයේ ගොස් මටත් සෑහෙන පමන දානය රැගෙනඑයි. භාවනා කරන කාලයතුල ඒ දානය මා ආහාරයට ගතයුතුයි. ඒ උන්වහන්සේගේ අවවාදයයි. මෙවන් හිමිවරුන් ලංකාවේ සිටිනබව අමතක නොකරන්න.



Comments