කෝසම්ඹ් නාම නගරේ



වසන්ත නමස්කාර ගේ 202 වැනි සිතුවම් ප්‍රදර්ශනය

කෝසම්ඹ් නාම නගරේ

මේ තියෙන්නේ ඉන්දියාවේ කොසඹෑනුවර සිරිවිසුද්ධි හිමියන්ගේ පංසල. ඉතාම දුශ්කර ජීවිතයක් ගෙවමින් ජීවිත පරිත්‍යාගයෙන්  බුද්ධශාසනය රැකගන්නා ඉතාම සුලු භික්ෂූන් වහස්සේලා පිරිසක් ලංකාවේ සිටිනාබව අමතක නොකරන්න.

ඒ පංසලේ මා ප්‍රතිමා නිමකරමින් සිටියි. ඒ සදහාමා කිසිම දිනෙක මුදල් ගනුදෙනුවක් කතාකර නැතත් ලංකාවට එන සෑම වාරයකදීම එකතු කරගත් කිසියම් මුදලක් උන්වහන්සේ දෙයි. එය මාහට මහත් ආශීර්වාදයකි.

බුදු සසුනේ ඉදිරිපැවැත්ම අපේක්ෂා කරන කවුරුන් හෝ සිටියිනම් උන්වහන්සේගේ ශාසනික කටයුතු සදහා සහය දක්වන්න. ඉන්දියාවේ කොසඹෑනුවර සිරිවිසුද්ධි හිමියන්ගේ දුරකතන අංකය
 00917607096540

Comments