නග්න NUDE

වසන්ත නමස්කාර ගේ 205 වැනි සිතුවම් ප්‍රදර්ශනය

නග්න NUDE

සමාජ විද්‍යාත්මකව සංස්කෘතික සත්වයා කොටස් පහකින් සකස්වෙයි. ආර්තිකය , ආගම, දේශපාලනය, අධ්‍යාපනය සහ පවුල මේ කොටස් පහෙන් සකස්වූ ඕනෑම සමාජයක සංස්කෘතික සත්වයෙක් ඉහත අයතන පහ හරහා එකිනෙකට මාරුවෙමින් ව්‍යාජ චර්යාවක් පෙන්වයි.
නග්න සිතුවම් එකතුවේ දී සියලු ව්‍යාජ චර්යාවන් ඉවත්කෙරෙයි. එවිට සියලු මානව වර්ගයා වෙනස්වන්නේ භෞතික හැඩවලින් සහ ලේ වර්ග හතරකින් පමනි. සිසලු මානව වර්ගා සමානව සලකන්නේ නත්න වලදී පමනි.
එහෙත් මා දන්නවා ව්‍යාජ චර්යාවේ ගිලීසිට්න සංස්කෘතික සත්වයා මෙය පිලිනොගන්නා බව. සංස්කෘතික සත්වයා පරෙස්සමින් ගනුදෙනු කලයුතු මහා භයානක සත්වයෙකි. ඔහු නිරතුරුවම සංජානන අන්ධ භාවකින් පෙලෙයි.
ශ්‍රී ලාංකේය වෛද්‍යවරු සියයට අනූනවයක්ම මෙම සංජානන අන්ධ භාවයෙන් උග්‍රලෙස පෙලෙයි. ඒ නිසාම ඔවුන් වැඩවර්ජන වලට පෙලඹෙයි. එය හෙද හෙදියන් ඇතුලු අනෙක් පද්ධතීන් කරාද පැතිරෙන රෝගී තත්වයකි.
එයට සමානවම  ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවකයෝ මෙම සංජානන අන්ධභාවයෙන් පෙලෙයි. ඔවුන්ගේ අසාමාන්‍ය චර්යාව එයට නිදසුන්ය.
මේ සියල්ල විග්‍රහ කෙරෙන්නේ නග්න වලදී පමනි.















































Comments