වසන්ත නමස්කාරගේ 215 වැනි ස්ථාපන කලා ප්‍රදර්ශනය.

චීවරධාරීන් සහ අපාගත උපාසකයින් නිසා
අසාර්ථක වූ බෞද්ධ කලාගාරය

2018 අප්‍රේල්මස 30 වැනි දිනට යෙදෙන වෙසක් පොහෝ දින පටන්  
2018 දෙසැම්බර් මස 30 වැනි දින දකවා

මහනුවර, අම්පිටිය, ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධමධ්‍යස්ථානයේ දී පැවැත්වේ‍.

ඔබට පහසු ඕනෑම අවස්ථාවක මෙම නිර්මානය නැරඹිය හැකියි.






Comments