වසන්ත නමස්කාරගේ 233 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

දෙන්නම කතිකාචාර්ය කොල්ල fපේල්


ලංකාවේ විශ්ව විද්‍යාලවල බොහෝ කතිකාචාර්ය සේවක සේවිකාවන්ගේ දරුවන් ඔවුන්ගේ අපේක්ෂිත මට්ටමට ඉගෙන නොගනියි. ඉතාම කලාතුරකින් උසස් විභාග සමත් වුවත් ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් විභාග අසමත් වෙයි.
විභාග අසමත්වන අරුවන් සිටින කතිකාචාර්ය සේවක සේවිකාවන් ගැන සොයා බලන්න. ඔවුන් බොහෝ දෙනෙක් ද්වේශයෙන්, වෛරයෙන් සහ කුහකත්වයෙන් යුතුව සමාජය දෙස බලන අයයි.
මාගේ සිතුවම් නරඹන්න. එයට සවන් දෙන්න. මා ඔබට සීතල ජලය තුල ගිනි පුපුරු පෙන්වමි. එසේම ගිනි ජාලාවන් මැද සීතල ජල ධාරා පෙන්වමි.





වසන්ත නමස්කාරගේ 232 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

තිස්ස කාරියවසම්ගේ මරණය

 සහ 

මනෝ චම්පාගේ සල්ලි මුට්ටිය

මහාචාර්ය සේවකයෙකු ලෙස  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවය කල තිස්ස කාරියවසම් මහතා අවසාන කාලයේ දැඩිලෙස රෝගාතුර විය. ඔහුගේ ගෝලයෙකු සහ ස්ත්‍රී ගෝලියෙකු වන ධනවත් මැණික් ව්‍යාපාරික එක්තරා විශ්ව විද්‍යාලයක කතිකාචාර්ය සේවක, සේවිකා මනෝ චම්පා සල්ලි මුට්ටිය සගවා ගත්තේය.
දැඩි පෙලඹවීමකින් තොරව ලාංකේය විශ්ව විද්‍යාලවල කතිකාචාර්ය සේවකයෝ සහ සේවිකාවෝ එකිනෙකාට උදවු නොකරන බව ඔබ දන්නවාද?
එහෙත් ඔවුන් සමාජ ප්‍රගමනය ගැන කතා කරයි. ඔබ හොදින් මතක තබාගන්න. ඔබ මේ දකින්නේ ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලයයි.
ප්‍රවේසම් වන්න, නිහඩවන්න තමාගේ වැඩක් බලාගන්න. සංස්කෘතික මිනිසා ඉතා භයානකයි. ඔහු සතුටුවන ආකාරය සිතාගැනීමට පවා අපහසුයි.
මාගේ සිතුවම් නරඹන්න. එයට සවන් දෙන්න. මා ඔබට සීතල ජලය තුල ගිනි පුපුරු පෙන්වමි. එසේම ගිනි ජාලාවන් මැද සීතල ජලධාරා පෙන්වමි.





වසන්ත නමස්කාරගේ 231 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

තිස්ස කාරියවසම්ගේ මරණය 

සහ 

හින්නිසුන්නිගේ කිරිබත් හැලිය

තිස්ස කාරියවසම්ගේ මිනිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේ කුණුවෙයි. එයින් ගලා යන මිණී ඕජස් සබරගමුව විශ්ව විද්‍යාලයේ හින්නි සුන්නිගේ කිරිබත් හැලියට වැටෙයි.
මිනී ඕජස් සහිත කිරිබතින් රසවත් වන හින්නි සුන්නි, චිත්‍රය, කලාව, සාහිත්‍යය, සමාජය, සෞන්දර්ය, දේශ පාලනය පමනක් නොව සමාජ ප්‍රගමනය ගැනත් කතා තරයි.
ගුරුවරයාගේ මිනියඋඩ ගෝලයා කිරිබත් උයන හිරිකිත සංස්කෘතියක් ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල කතිකාචාර්ය සේවක සේවිකාවන් අතර තිබෙන බව ඔබ දන්නවාද?
ඔබ හොදින් මතක තබාගන්න. ඔබ මේ දකින්නේ ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පලයයි.
තිස්ස කාරියවසම් මහතා අවසාන කාලයේ දැඩිලෙස රෝගාතුර විය. එවිට ඔහුගේ ගෝලයෙක් මෙසේ කියයි   "මට ඕකව මැරෙනවා බලාගෙන ඉන්න ආසයි"
 පසුව අන්ත දුක්විද තිස්ස කාරියවසම් මහතා මිය ගියේය.
පසුව ඒ ගෝලයාම තිස්ස කාරියවසම් මහතා ගේ මලගෙදර දී ජීවිතයේ අනිත්‍ය ගැන දේශන පවත්වයි.
ප්‍රවේසම් වන්න, නිහඩවන්න තමාගේ වැඩක් බලාගන්න. සංස්කෘතික මිනිසා ඉතා භයානකයි. ඔහු සතුටුවන ආකාරය සිතාගැනීමට පවා අපහසුයි.
මාගේ සිතුවම් නරඹන්න. එයට සවන් දෙන්න. මා ඔබට සීතල ජලය තුල ගිනි පුපුරු පෙන්වමි. එසේම ගිනි ජාලාවන් මැද සීතල ජලධාරා පෙන්වමි.
















































































Comments