වසන්ත නමස්කාරගේ 234 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.


මගේ මිතුරෝ

සතුන් මගේ මිතුරන්ය. මා ඔවුන් මරා ඔවුන්ගේ මස් නොකමි. මැරීමට අනුබල නොදෙමි. මැරීම අනුමත නොකරමි. එහෙත් මරන්නන් ගැන ද්වේශයක් ඇතිකර නොගනිමි. ඒ වෙනත් කිසිවක් නිසානොව මගේ මිතුරන් මාහට අහිමිවන නිසාවෙනි. මගේ සිතුවම් නරඹන්න මා රතුපාට නැතිව ලේ අදිමි.

















Comments