වසන්ත නමස්කාරගේ 236 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

සබරගම්වේ සමයංපාල,
හින්නි සුන්නි චර්යාව සමග
සිරිනාගයාගේ බලුනැටුම

ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට නමස්කාර එලිමහන් කලාගාරයේ දී




මෝඩකමට කුහකත්වය, බොරුව, වංචාව ව්‍යාජ රංගය එකතුවූවිට ලාංකේය විශ්ව විද්‍යාලතුල කථිකාචාර්ය සේවකයෝ චිත්‍රය සහ කලාව විස්තර කිරීමට පටන්ගන්නවා. එහෙත් තමන් දෘෂ්‍ය කලාවේ අන්ධභාවය නැමති උග්‍ර මානසික රෝගයෙන් පෙලෙනබව ඔවුන් නොදනියි.
ඔවුන් සිතන්නේ හෙට ඉර පායන්න ඕනෙ ඔවුන්ගේ අවසරයෙන්බව. එහෙත් අප හොදින්ම දන්නවා හෙට ඉරපායන්නෙ ලාංකේය විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවකයින්ගේ අවසරයෙන් නොවනබව.

Comments