ශ්‍රී ලාංකේය දෘෂ්‍ය කලා භාවිතය නව මගකට යොමුකල 

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව 

බලාපොරොත්තු නොවූ නිවහන 

සමග

 සින්තටික් සුසානය 

සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශන ත්‍රිත්වය, 

ඇටම්පිටිය බණ්ඩාරවෙළ පාරේ බෝධිය ඉදිරිපිට 

නමස්කාර එළිමහන් දෘෂ්‍ය කලාගාරයේ දී 

ඔබට පහසු ඕනෑම දිනෙක 

නොමිලයේම නැරඹිය හැකියි.

Comments