වසන්ත නමස්කාරගේ 239 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය. නග්න NUDE


වසන්ත නමස්කාරගේ 239 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.
නග්න NUDE

සත්‍යය යනු කුමක්දැයි වටහා ගැනීමට මිනිසුන් එකිනෙකා සමග රන්ඩුකරනවා. වර්තමාන ලංකාව කියන්නෙ ආගමික යුධපිටියක්. ඒ ඒ ආගමිවලට අයත් සියලුම අන්තවාදී ආගමික නායකයින් මේ ආගමික යුද්ධයට නායකත්වය සපයනවා. ආගමික යුද්ධය කියන්නෙ ඉතාම භයානක දෙයක්.  එයින් කිසිවෙතුට අවබෝධවන සත්‍යයක් නැත.  
එහෙත් ආගම යනු මිනිසුන් බෙදා වෙන් කරන තැනක් නොව බෙදුන මිනිසුන් සමගි කරන තැනකි. මා දන්නා තරමින් සත්‍යය වටහා ගැනීමට ඇත්තේ එක් ක්‍රමයයි. එය මා හට ඉන්දියාවේ දී අහම්බෙන් හමුවිය. පහත වෙබ් ලිපිනයේ තිබෙන්නේ මා හට සත්‍යය හමු වූ ස්ථානයයි. ඔබත් කැමතිනම් මේ ක්‍රමය අත්හදා බලන්න.
www.dhamma.org






























Comments