වසන්ත නමස්කාරගේ 243 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.
අත්භූත සිදුවීම්වලින් ගහන

හින්නි සුන්නි දියඇල්ල


ඔබ මෙම වීඩියෝවෙන් දකින්නේ දැනට වසර ගනනාවකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ගේ නිවසේ මා විසින් සකස් කල ස්ථාපන කලා නිර්මානයයි. එය හෝමාගම, හබරකඩ, සීලාලංකාර මාවතේ පිහිටා ඇත.
නොමිලයේ තබා මුදලටවත් නිර්මානයක් සකස්කර නොදිය යුතු පුද්ගලයි සිටිනබව මා වටහා ගත්තේ මේ නිර්මානයෙනි. පුහු මාන්නය බොරු උද්දච්ච ගතිය පෙන්වීමටත් තමන්ගේ නොදියුනු ගති ස්වභාවයන් වසා ගැනීමට ඔවුන් නිර්මාන යොදා ගන්නවා. එතැනට ගොස් හින්නි සුන්නි දිය ඇල්ල දෙස බලා සිටින්න. ඉහත කාරනාවන් ඔබට පැහැදිලි වනු ඇත.



Comments