වසන්ත නමස්කාරගේ 247 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින් සමග
ඇටම්පිටියේ සින්තටික් සුසානය


මෙම නිර්මානය ඇටම්පිටියේ බණ්ඩාරවෙල පාරේ බෝධිය ඉදිරිපිට එලිමහන් කලාගාරයේ පහල කොටසේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම දිනෙක මෙම නිර්මානය දැකගත හැකියි.
සමාජයේ බොහෝ මිනිසුන් ද්වේශයෙන් වෛරයෙන් කුහකත්වයෙන් ජීවත්වෙනවා. ටිකදෙනෙක් එසේ නොවන ආකාරයට ජීවත්වෙනවා.
බොහෝ කපටි මිනිසුන් හිතනවා තමන්ගේ දුර්ගුනයන් සමාජයට සැගවිය හැකි බව. එහෙත් ඔහුගේ මරණින් පසුව ඒ සියල්ල සින්තටික් සුසානයේ සටහන් වෙනවා.



Comments