වසන්ත නමස්කාරගේ 241 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

ගී ගයන වනස්පති




ඔබ මෙම වීඩියෝවෙන් දකින්නේ දැනට වසර ගනනාවකට පෙර,  මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරන කාලයේ දී මාහට සමාජ විද්‍යාව ඉගැන් වු ජයන්ත ජයසිරි මහතාගේ නිවසේ මා විසින් නිර්මානය කරන ලද ස්ථාපන කලා නිර්මානයයි.
ඒ නිවසේ සියලුම දෙනා අදටත් මා සමග ඉතාම හිතවත්. නිර්මානාන පිලිබදව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයේ දී සමහර මිනිසුන් සිටිනවා මුදලටවත් ඔවුන්ට නිර්මනයක් නොකල යුතුයි. එය බොහෝ කලක් නිර්මාන කරකයේ යෙදීමෙන් මා වටහාගත් දෙයක්. මා හිතනවා නිර්මානයක් සකස්කල යුත්තේ මෙවැනි ගුනගරුක මිනිසුන් සදහාම පමනක් බව.
"ගී ගයන වනස්පති" නිර්මානය සදහා වස්තු බීජය වන්නේ එම නිර්මානය පටන්ගත් මොහොතේ පටන් මේ දක්වා එම නිවසේ සියලුම දෙනාගෙන් මා වෙත ලැබෙන ගුනගරුක හැසිරීම් රටාවයි. එය නිර්මාන පිලිබදව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකි. එවැනි ගුනගරුක මිනිසුන් සමාජයේ ඉතාම දුර්ලබ අතර අනෙක් අයට සාපේක්ෂව ඔවුන්ට එවැන් ගුනගරුක හැසිරීම් රටාවක් ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්නන තවමත් මා ගවේෂනය කරමින් සිටිමි.
වසන්ත නමස්කාර
071 3009360

Comments