වසන්ත නමස්කාරගේ 242 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය. අත්භූත සිදුවීම්වලින් ගහන

බලංගොඩ මනෝචම්පා දිය ඇල්ල

ඔබ මෙම වීඩියෝවෙන් දකින්නේ දැනට වසර ගනනාවකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක මනොජ් ආරියරත්න මැතිතුමාගේ සහ එම විශ්ව විද්‍යාලයේම කථිකිචාර්ය සේවිකා චම්පා මැතිනියගේ සුවිසල් නිවසේ මා විසින් ඉධිකරනලද විශාල ස්ථාපන කලා නිර්මානයයි. බලංගොඩ වෙදගෙදර මාවතේ කෙලවරේ එම සුවිසල් මන්දීරය පිහිටා ඇත.
එයින් මා ලද නිර්මාන අත්දැකීම නම්, ක්ෂනික කෝපය මිනිසෙකුට බොහෝ අනිටු  විපාක ඇතිකරනු ලබනබවයි.  එසේම වැරදි උපදේශනය මිනිසා පරාජිතයෙකු බවට පත්කරනවා.
ඉගෙනගන්න ඉගෙනගන්න මිනිසා කුහකයෙකු බවට පත්වෙනවා වගේම මුදල් ලැබෙන්න ලැබෙන්න මිනිසා ලෝභයෙකු බවට පත්වෙනවා.
ඉහත කාරනා එසේ නොවන පුද්ගලයෙකු සිටීනම් ඔහුව කිසිම දිනෙක අත්නොහැර ඇසුරු කලයුතුයි. ඒ මන්දයත් ඔහුගෙන් කිසිම දිනෙක ඇසුරු කරන්නාට හානියක් නොවන නිසාවෙනි.
එතැනට ගොස් බලංගොඩ මනෝචම්පා දිය ඇල්ල දෙස බලාසිටින්න. මෙවැනි අත්භූත සිදුවීම් ඔබට පැහැදිලිවනු ඇත.







Comments