වසන්ත නමස්කාරගේ 244 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

හින්නි සුන්නි සන්නි නටයි
බලුනැටුමින් වචන හලයි.


මෙම හඩ පටය ස්‍රවනය කරන්න. නොමිලයේ තබා මුදලටවත් නිර්මානයක් සකස්කර නොදිය යුතු පුද්ගලයි සමාජයේ සිටියි. ඒ බව මා වටහා ගත්තේ මේ නිර්මානයෙනි. මෙහි කතා කරන්නේ දෘෂ්‍ය කලාවේ අන්ධ භාවය නැමති තත්වයෙන් උග්‍රෙලෙස පීඩා විදින සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ය.
ලංකාවේ විශ්ව විද්‍යාලවල බොහෝ කථිකාචාර්ය සේවකයෝ තමන්ගේ පුහු මාන්නය, බොරු උද්දච්ච ගතිය පෙන්වීමට වගේම තමන්ගේ නොදියුනු ගති ස්වභාවයන් වසා ගැනීමට ඔවුන් නිර්මාන යොදා ගන්නවා. මේසදහා ඔවුන් වැඩිවශයෙන්ම භාවිත කරන්නේ චිත්‍රයයි.



Comments