වසන්ත නමස්කාරගේ 245 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා බලු නැටුමින් වචන හලයි

ලංකාවේ විශ්ව විද්‍යාලවල බොහෝ කථිකාචාර්ය සේවකයෝ තමන්ගේ පුහු මාන්නය, බොරු උද්දච්ච ගතිය පෙන්වීමට වගේම තමන්ගේ නොදියුනු ගති ස්වභාවයන් වසා ගැනීමට ඔවුන් නිර්මාන යොදා ගන්නවා. මේසදහා ඔවුන් වැඩිවශයෙන්ම භාවිත කරන්නේ චිත්‍රයයි.





Comments