වසන්ත නමස්කාරගේ 246 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින් සමග
ඇටම්පිටියේ බලාපොරොත්තු නොවූ නිවහන

මෙම නිර්මානය ඇටම්පිටියේ බණ්ඩාරවෙල පාරේ බෝධිය ඉදිරිපිට එලිමහන් කලාගාරයේ පහල කොටසේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම දිනෙක මෙම නිර්මානය දැකගත හැකියි.  පවුල් සංස්ථාවන් තුල ද්වේශය, වෛරය සහ කුහකත්වය මතුවන ආකාරය මෙහි සංජානනයයි.   



Comments