වසන්ත නමස්කාරගේ 250 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

ලක්දිව විහාර සිතුවම් කලාව

සහ
පිකාසෝ බුදුන් දැකීම

ලංකාවේ  විහාර සිතුවම් කලාවේ ආධ්‍යාත්මය මේවනවිට කුණුවී ඕජස් ගලන මලමිනියක් වගේ. සැදැහැවතුන් ගෙන්, දායක සභාවන්ගෙන් වගේම මහා සංඝරත්නයෙන් මේ මෘතදෙහය සකස්වෙයි. තත්වය මෙසේ තිබියදී පිකාසෝ බුදුන් දකියි. පිකාසෝ යනු ලෝක සිතුවම් කලාව උඩුයටිකුරු කල චිත්‍ර ශිල්පියායි. බුදුන්වහන්සේගේ අයිතිකරුවන් බුදුන් නොදැක වෙනත් කෙනෙක් බුදුන් දකින්නේ කෙසේද?



Comments