වසන්ත නමස්කාරගේ 251 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

කලාව අපේ බිත්ති අනුන්ගෙ


ලක්දිව විහාර සිතුවම් කලාවේ අවසාන සිත්තරා ලෙස අප සලකනු ලබන සොලියස් මෙන්ඩිස් සිත්තරා වෙනුවෙන් සකස් කෙරෙන විශේෂ අධ්‍යයනයකි. ලක්දිව බෞද්ධයින්ගේ ආධ්‍යාත්මය පිලිබදව සැගවුනු දත්තයන් බොහොමයක් මෙයින් හෙලිවෙයි.  






Comments