වසන්ත නමස්කාරගේ 252 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.


පාදුක්ක නගරයේ අසිරිමත් මිනිසා




මේ තියෙන්නෙ මා විසින් නිර්මානය වූ සිතුවම් අතරින් මා වඩාත්ම කැමති සිතුවමක්. මේ සිතුවම නිර්මානය කලේ පාදුක්කේ කුමාර ගුනසේකර මහතාගේ ආරාධනයකින් ඔහුගේ නිවසේ ඔහුගේම කාමරයේ. මා හිතනවා මේ සිතුවමේ තියෙන්නෙ මගේ ආධ්‍යාත්මයේ පැහැදිලි පිටපතක්. කුමාර සර් කිවුවහම පාදුක්ක නගරයේ නොදන්නා කෙනෙක් නැත. මෙහි සටහන්  වීඩියෝවේ ඉන්නෙ අපේ කුමාර සර්.



Comments