වසන්ත නමස්කාර ගේ 270 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

විපස්සනා
Vipassana


මහා විපස්සනා ආචාර්ය ගොයින්කාජි තුමා

මෙතුමා බුදුන්වහන්සේ පෙන්වාදුන් භාවනා ක්‍රමය ලොවපුරා ප්‍රචාරය කිරීමට සිය ජීවිත කාලය පුරාම වැඩ කලේය. මා හට අහම්බෙන් ඉන්දියාවේ දී එතුමාගේ ප්‍රධාන විපස්සනා භාවනා මධ්‍යස්ථානයට සහබාගි වීමට හැකිවිය. එයින් විශාල ජීවිත පරිවර්තනයක් සිදුවිය. මෙය මා අත්විදි සත්‍යයකි. ඔබත් කැමතිනම් මෙම විපස්සනා ක්‍රමය ගැන සොයා බලන්න. අන්තර්ජාලයේ බොහෝ තොරතුරු තිබෙයි.

Comments