හිස්බව තුල යමක් තිබෙයි. 
නොදන්නා බව තුල දැණුමක් තිබෙයි.
වසන්ත නමස්කාර ගේ 273 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මානව සබදතා ඉවත්වන මොහොතේ සොබාදහම මිතුරුවේ. එහි අවසානය මිනිසා සත්වයෙකු ලෙස දැකීමයි.


Comments