වසන්ත නමස්කාරගේ මුල්කාලීනව කරනලද, තෝරාගත් සිතුවම් සමූහයක් මේ දිනවලදී මාතලේ දඹුල්ල පාරේ, හෙලන්මෝ කලාගාරයේ දී HELANMO ART GALLERY ප්‍රදර්ශනය කෙරෙයි. එහිදී ඔබට සිතුවම් නැරඹීට වගේම සිතුවම් මිලදී ගැනීමටත් අවස්ථාව සලසා ඇත. 

Comments