වසන්ත නමස්කාරගේ 284 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මේ මොහොත




නැවතත් අප සිතුවමක් තුල විසදා ගතයුතු සියුම් කාරනාවට එනවා. ඒ තමයි මේ මොහොත කියන කාරනාව. මේ මොහොත අප පිලිගන්නවා. මේ මොහොත තිබෙන බව දැන ගන්නවා. මේ මොහොත තුල අප ජීවත් වෙනවා. එහෙත් එය කුමක්දැයි සෙවීමට උත්සාහ නොගන්නේ එය තේරුමක් නැති ක්‍රියාවක් නිසාවෙනි.
සිතුවමට අතීතයක් හෝ අනාගතයක් නැත තිබෙන්නේ මේ මොහොත පමනි.

Comments