වසන්ත නමස්කාරගේ 291 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සතුට දුක සහ ජීවිතය


සතුට සහ දුක කියන කාරනාවන් පවතින්නෙ කොහෙද? එයට හේතුවන කාරනා මොනවාද? ජීවත්වීම කියන්නෙ කුමක්ද?
මේ හඩ පටයේ ඔබ දකින්නේ ඉන්දියාවේ දී මට හමුවූ සිංදුකීමෙන් ජීවත්වන පිරිසක්. එහෙත් ඔවුන් දුප්පතුන් ලෙස මා හදුන්වන්නේ නැත.
ඔවුන්ගේ හැකියාවන් ඉදිරියේ දුප්පතුන් කවුද පොහොසතුන් කවුදැයි තීරනය කල නොහැක. එකිනෙකාගේ ජීවන රටාවන් වෙනස්ය. සතුට සහ දුකට හේතුවන කාරනාවන් ද එකිනෙකාට වෙනස්ය. එය එකිනෙකාගේ ජීවිතයයි.

Comments