වසන්ත නමස්කාරගේ 292
වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
සතුට දුක සහ ජීවිතය
සතුට සහ දුක කියන
කාරනාවන් පවතින්නෙ කොහෙද?
එයට හේතුවන කාරනා මොනවාද? ජීවත්වීම කියන්නෙ කුමක්ද?
මේ හඩ පටයේ ඔබ දකින්නේ
ඉන්දියාවේ දුම්රික දී මට හමුවූ සිංදුකීමෙන් ජීවත්වන කුඩා දැරියක්. එහෙත් ඇය
දුප්පත් ලෙස මා සලකන්නේ නැත.
ඔවුන්ගේ හැකියාවන්
ඉදිරියේ දුප්පතුන් කවුද පොහොසතුන් කවුදැයි තීරනය කල නොහැක. එකිනෙකාගේ ජීවන රටාවන්
වෙනස්ය. සතුට සහ දුකට හේතුවන කාරනාවන් ද එකිනෙකාට වෙනස්ය. එය එකිනෙකාගේ ජීවිතයයි.
Comments
Post a Comment