වසන්ත නමස්කාරගේ 294 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා කුඹුක් ගස ගිනි තබයි.



ඉඩම් තණ්හාවෙන් ඔල්මාදගත වූ නීච ගති ඇති සිරිගාගයා බලුනැටුම් පෙන්වමින් බලාපොරොත්තු නොවූ නිවහන වටා ගමන්කරයි. රක්ෂිතය හෙලි කරන ඔහු කුඹුක් ගසද ගිනි තබයි. අවසානයේ ඔහු ඒ ඉඩමේදීම මැරී වැටෙයි. සිරිනාගයාගේ මර ලතෝනියට සවන්දෙන්න. එහෙත් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් නොවන්න. මන්ද එය ඔහුගේ ඉරනම නිසාවෙනි.

Comments