වසන්ත නමස්කාරගේ 295 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව.



මිනිස්නුන් මහා විශාල දියුනුවක් ගැන කල්පනා කරයි. ඒ සදහා ඔවුන් විශාල වැඩපිලිවෙක් සැලසුම් කරයි. එහෙත් ඔවුන්ට තමා හුස්ම ගන්නේ කොහොමද කියා අමතක වෙයි.
ඔබ ඉපදුනානම් සමාජයට කිසිම සේවයක් නොකලාට ප්‍රශ්නයක් නැත. එක ගසක් සිටවන්න. එය හොදටම ප්‍රමානවත්ය. එය අපහසුනම් ගස්වැල් විනාශ නොකර සිටින්න. එය ඊටත් වඩා යහපත්ය. ගස් වවන විදිහ මහපොළව තීරනය කරනු ඇත.

Comments