වසන්ත නමස්කාරගේ 297 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

Depression



කෙනෙක් මානසික රෝගියෙක් ද නැද්ද යන කාරනාව ඔහු දැකීමෙන් පමනක්ම තීරනය කල නොහැක. බොහෝ මානසික රෝගීන් උගතුන් බුද්ධිමතුන් සහ සමාජ ශෝධකයින් ලෙස පෙනී සිටියි.
කෙනෙක් ගේ චර්යාව කාලයක් අධ්‍යයයනය කිරීමෙන් පමනක්ම එය තීරනය කලයුතුය. මානසික රෝගීන් සමග වැඩ කිරීම ඉතාම සුන්දර ක්‍රියාවක් වන අතර එය පරෙස්සමින් කලයුතුය.
එයින් තමාට ලැබෙන ප්‍රයෝජනය නම් තමාගේ මානසික රෝග සුවපත් වීමයි. මෙතන තිබෙන අපහසුම කාර්යයනම් මානසික රෝගය කුමක්ද රෝගය නොවන්නේ කුමක්ද යන්න හදුනා ගැනීමයි.

Comments