වසන්ත නමස්කාරගේ 300 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පත්ම පානී


සංකල්ප රූප මැවීම වගේම එය භාවිතයට ගැනීම මිනිසාගේ චිත්ත පාරිශුද්ධියට අත්‍යාවශ්‍ය දෙයක්. එය මිනිසා ප්‍රොභෝධමත් කරයි. එය සංස්කෘතික ලක්ෂනයක් මිස මානසික රෝගයක් නොවේ.
පත්ම පානී යන්නෙහි තේරුම නෙලුම් මලක් අතින් දරා සිටින්නා යන්නයි. මෙය මා විසින්ම නිර්මානය කරන ලද දෙවි කෙනෙක්. මේ දෙවි කෙනෙක් යැයි හදුන්වා දුන්විට මේ රූපයට වදියි. එහෙත් ඔවුන් එය නිර්මානය කල මාහට නොවදියි. දේව පුරානයේ සියලුම දෙවි දේවතාවන්ට මිනිසුන් වදින්නේ ඒ අකාරයටමය. එය මානව විද්‍යාවේ ප්‍රධාන ලක්ෂනයකි.
පෞද්ගලිකවම මා ගණදෙවියන් ඉතා ප්‍රිය කරමි.

Comments