වසන්ත නමස්කාර ගේ 304 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අනෙකා ගේ තොටුපල සොරා ගැනීම

වර්තමාන සමාජ චර්යාවේ ප්‍රධාන ලක්ෂනය නම් අනෙකාගේ තොටුපල සොරා ගැනීමයි. ඒ නිසා ගමන් කරන්නා ඉතා කල්පනාවෙන් ගමන් කල යුතුය. නැතිනම් සමහරවිට ලගම සිටින්නා ඔබේ තොටුපල සොරාගනු ඇත.


Comments