වසන්ත නමස්කාර ගේ 309 වැනි සමාජ විද්‍යත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද  හිස්ටීරියා

Hysteria is in the middle of U Circle

ලංකාවේ සමාජය සහපත් කිරීමේ අරමුනින්, රස වින්දනය දියුනු කිරීමේ අරමුනින් පවත්වන බොහෝ වැඩ මුලු සහ දේශනා පවත්වන මහාචාර්ය වරුන් සහ දේශකයින් (ගිහි, පූජ්‍ය )  හේදයකින් තොරව සිය දෙසුම් මෙහෙය වන්නේ රූමත් කාන්තාවන් අරමුනු කරගෙනය. බොහෝවිට රූමත් කාන්තාවන් නැතිනම් වැඩමුලුව සහ දේශනය අසාර්ථක වෙයි.
එහෙත් එම වැඩමුලු සහ දේශනවලට සහභාගිවන කාන්තාවන් ගේ අදහස් සහ ආකල්ප සොයා බලනවිට ඔවුන් දේශකයාට වශීවී නැත. එහෙත් දේශකයා සිතන්නේ සියලු රූමත් කාන්තාවන් තමාගේ දේශනයට වශීවී සිටින බවයි. එය මනෝ ව්‍යාධියකි.























Comments