වසන්ත නමස්කාර ගේ 313 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ සමංපාල

ඔබට යමක් ඇදිය හැකිනම් නොනවත්වාම අදින්න. රාත්‍රියේ සිහින දකිනවිටත් අදින්න. ඔබේ ප්‍රානය නිරුද්ධ වන මොහොතේත්  අදින්න. ඒ ගැන සොයමින් අධ්‍යයනය කරමින් අදින. මුලු‍ ලොවම ඔබ සතුය. එය ඔබේ විමුක්තියයි.
එහෙත් ඔබට එය කල හැක්කේ ඒ සදහා භාධා කරන විෂබීයන් ඉවත් හදුනා ගතහොත් පමනි. අප මෙම ප්‍රදර්ශනයෙන් ඔබට හදුන්වා දෙන්නේ නිර්මාන කරුවන්ට හානි කරන විෂ බීජයක් පිලිබදවයි.
මේ ඉන්නේ මගේ මිත්‍රයෙකු යැයි මා සිතන සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්. මා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරනවිට ඔහු එහි සිංහල හැදෑරුවා.
 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පවත්වන ලද මගේ ප්‍රථම සිතුවම් ප්‍රදර්ශනයටත් ඔහු සහභාගි වුනා. ඔහුගේ පවුලේ සියලුම දෙනා මගේ හිතවතුන් යැයි මා සිතනවා.
එහෙත් ඔහු චිත්‍රය සම්බන්ධව දරන වැරදි සහ කුහක අදහසට නැත්තටම නැතිවෙන්න මා පහරදෙනවා. ඒ නිර්මාන කලාවට පිවිසෙන අහිංසකයින් සහ අවංක පුද්ගලයින් නිසානවන්. එය මිත්‍රත්වයට සම්බන්ධ නැත. මා යුද්ධ පන්ගන්නේ ජයග්‍රහනය අත්පත් කර ගැනීමෙන් පසුවයි. ඒ අරගලය තුල මා සුනිල් හදුන්වන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ සමයං පාල ලෙසිනි.
ඔහුගේ සියලුම කටයුතු සකස් වන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. එය සමාජට පෙනෙනවාට භියෙන් ඔහු විමුක්ති අරගලය සමාජ ප්‍රගමනය වගේ ව්‍යාජ නම් භාවිත කරනවා. එයත් අසාර්ථක වනවිට චිත්‍රය වගේ මානුෂික හැගී සහිත බරපතල විෂය කාරනා තමාගේ ව්‍යාජ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නවා. එය ආයුධයක් කරගෙන තමාගේ පැවැත්ම වෙනුවෙන් අනෙකාට පහර දීමට පටන් ගන්නවා. නැතිනම් අනෙකාව වර්නනා කරමින් ඔහුගේ හිස අතගානවා.
එක්තරා අවස්ථාවක චිත්‍රය කියන කාරනාව යොදාගෙන ඔහු මා හට පහර දෙමින් මගේ ගමන වැලැක්වීමට උත්සාහ කරනවා. අන්න එතැන් පටන් සුනිල් පාර වරද්දා ගන්නවා. ඔහුගේ උන්මත්තක භාවය කොතෙක් වැඩිවුනාද කියනවානම් ඔහුගේ නිවසේ ලක්ෂ ගනනක් වටිනා නිර්මානයක් (දියදැල්ලක්) නොමිලයේම සකස් කරදෙන අවස්ථාවේ දී ඔහු මා හට බාසුන්නැහේ කියා ප්‍රසිද්ධියේ කතා කිරීමට පටන් ගන්නවා. දිනකට බාස් කෙනෙකු ගේ වැටුප ‍‍ගෙවනවා. මා සමාජ විද්‍යාඥයෙකු ලෙස සියලු දේ සියුම්ව අධ්‍යයනය කලා. ඔහු උග්‍රලෙස දෘෂ්‍යමය අන්ධභාවය නැමති තත්වයෙන් පීඩා විදිනබ‍ව මා හට පැහැදිලි වුනා. නිර්මානය තුල පවතින දීර්ඝ කාලයක් පරිසරය අධ්‍යයනයෙන් ලබා ගත් හැගීම් ඔහුට නොපෙනෙයි.
ඔහුගේ මේ අසාමාන්‍ය තත්වය සත්‍යය පෙනි පෙනීම බොරු කිරීම නිසා මතු වූවකි. දෘෂ්‍ය කලා ඉතිහාසය පුරාම මෙවැනි පුද්ගලයින් සිටියි. ඔවුන් දෘෂ්‍ය කලාවේ විෂ බීජයන්ය.
මේ විෂ බීජය ඇතිවෙන්නෙ මෙහෙමයි. එය සරල අර්ථයෙන් පැහැදිලි තලොත් මෙහෙමයි. කෙනෙක් නිර්මානයක් කරගෙන යනවිට ඔහු වටා සුවි‍ශේෂී වු ආකර්ෂනයක් ගොඩ නැගෙනවා. එය සමාජ ආකර්ෂනයක් ද වියහැකියි. එසේම එයට විරුද්ධව විනාෂ කාරී බලවේගයන් ද ගොඩ නැගෙනවා. බොහෝ විට ඒවා සමාජ බලවේගයන්. තවත් සරල කලොත් ඊරෂාවක් වගේ දෙයක්. එයින් අර පුද්ගලයාගේ වැඩට බාධා කරනවා. එය කල නොහැකිනම් කරන්නෙ නිර්මාන කරනයට කොහෙත්ම සම්බන්ධ නැති පුහු දර්ශනවාද ගොඩනගා නිර්මාන කරුවාගේ මනස ඒ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. එය දෘෂ්‍යමය විෂබීජ දරන්නන් අවිඥානිකව සිදුකරනවා. ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව දියනු වූ සෑමරටකම මෙය සිදුවුනා. සිත්තරුන් බුරුතු පිටින් මෙයට ගොදුරු වී විනාශ වුනා. අදටත් මේ මොහොතේත් සිදුවෙනවා. එහෙත් අද වන තුරුත් මෙය දෘෂ්‍ය කලාවේ විෂ බීජයක් බව හදුනාගෙන ඇත්තේ ඉතාම සීමිත පිරිසකි.
ඒ අනුව කියන්නේ දෘෂ්‍ය කලාවේ විෂ බීජයක්. දෘෂ්‍ය කලාව ගැන කතා කිරීමේ මුවාවෙන් ඔහු සවිඥානිකව වගේම අවිඥානිකවත් විෂබීජ පතුරුවයි. එහි අවසානය උන්මත්තකයින් බිහිවීමයි.



මේ හඩපටයේ කතා කරන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්. ඒ චිත්‍රය යනු කුමක් දැයි ඇසූවිට ඔහුගේ පිලිතුරයි. එහි පුරාම තිබෙන්නේ දෘෂ්‍යමය අන්ධභාවයේ විෂ බීජයයි. ඔහුට සිතුවම් ඇදීමේ හැකියාවක් ද නැත.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් ගේ නිවසේ මා විසින් සකස් කල දිය ඇල්ල.





Comments