වසන්ත නමස්කාර ගේ 324 වැනි සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පිස්සු නටන සුනිල් අය්ය

ලගදී දිනක දී මගේ මිතුරෙකු‍ගේ ආරාධනයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවරිධන ගේ සංස්කෘතික වැඩමුලුවකට සහබාගි වීමට සිදුවිය. එහිදී ඔහු කතලුවේ විහාරයයේ සිතුවම් සහ එහි විනාශය සම්බන්ධයෙන් කුල භේධය පටලවාගෙන සම්පූර්නයෙන් වැරදි අදහසක් සමාජ ගතකරමින් සිටියි. මා සිතන්නේ ඔහු දෘෂ්‍යමය අන්ධ භාවය නැමති තත්වයෙන් පෙලෙන බවයි. එය ලොවපුරා උගතුන් අතර පවතින මනෝ ව්‍යධියකි.
චිත්‍ර කලාව සම්බන්ධයෙන් ප්‍රවීන ශිල්පීන් අතර පමනක් පැවති මේ දුර්ලභ කතාබහ දැන් ලොවපුරාම විවිධ ආකෘතීන් සහ හැඩතල අනුව කතාබහට ලක්වෙමින් පවතියි. එය ලංකාව තුල මුල් වරට චිත්‍ර කලාව සම්බන්ධයෙන් කතාබහට ලක්කලේ අප විසිනි.
අචාර්ය සුනිල් විජේසිරිවර්ධන සංස්කෘතික සහජීවනය තබා එහි තේරුමවත් හරියාකාරව වටහා‍ගෙන නැත. 

Comments