වසන්ත නමස්කාර ගේ 325 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
රත්නපාලගෙන් පසු 
සමාජ විද්‍යාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
සමාජ විද්‍යා හා මනව විද්‍යා අධ්‍යයනාංශයේ දී
දැන් පැවැත්වේ.

ඕනෑම විෂයක් යථාර්තයක් වන්නේ එය ජීවිතය හා සම්බන්ධ වුවහොත් පමනි. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව යනු සමාජය සාමකාමී කලහැකි ඉතාම සුන්දර විෂයකි.
එහෙත් මහාචාර්ය නන්දසේන රත්නපාලගෙන් පසු ලක්දිව විශ්ව විද්‍යාල තුල කථිකාචාර්ය සේවකයින් ලෙස පත්වන්නේ,
⋆ බඩවියත රැකගැනීමට රැකියාවන් සොයමින් ඉබාගාතේයන පුද්ගලයින්.
මුදල් හෝ වෙනත් අරමුණුපසුපස හඹායන්නන්.
සමාජ භීතිකාවෙන් ‍හෝ වෙනත් මානසික ව්‍යාධීන්වලින් පෙලෙන්නන්.         
කුල්ටූර් ගතිපැවතුම් සහිත පුද්ගලයින්.
වාහන, ගෙවල්, කථිකාචාර්ය සේවක තනතුර පෙන්වමින්          සමාජය රවටන වංචනිකයින්.
ආදී විවිධාකාර රහසිගත ගතිපැවතුම් සහිත පුද්ගලයින්ය. මෙවැනි පුද්ගලයින්ට සමාජ විද්‍යා විෂය බාරදීම රත්නපාල මහතා අතින් සිදුවූ කුහක වැරැද්දකි.
බොහෝ කථිකාචාර්ය සේවකයෝ පර්යේෂන නොකර සටහනක් සකස්කර එයද වරද්ද වරද්දා කියවමින් සිටියි. මොවුන් කිසිවෙකුගේ ජීවිතයේ පදනම සමාජ විද්‍යාව නොවේ. මොවුන් ජාතික ධනය කාදමමින් ප්‍රසිද්ධියේ ජීවත්වන පල්හොරුන් පිරිසකි. එසේ ජීවත්වෙමින් සමාජ විද්‍යාව හා මානව විද්‍යාව ජීවිතය කරගත් පුද්ගලයින්ටත් ගරහයි.
එහි ප්‍රතිපලයක් ලෙස මොවුන් ලෝකය පුරාම මේවනවිට විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවකයින් සහ බුද්ධිමතුන් අතර ව්‍යාප්ත වෙමින් පවතින දෘෂ්‍යමය අන්ධ භාවය නැමති අසාමාන්‍ය මනෝ ව්‍යාධියට ලක්වෙමින් සිටියි.






Comments