වසන්ත නමස්කාර ගේ 328 වැනි සජීවී සමාජ විද්‍යාත්මක සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

රත්නපාලගේ කුහක වැරැද්ද

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ දී දැන් පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සේවක මහාචාරය නන්දසේන රත්නපාල මහතා ශ්‍රී ලංකාවේ යාචකයින් ගැන කරන ලද පර්යේශනයෙන් සහබාගීත්ව නිරීෂනය නමින් නව සර්යේෂන ක්‍රමයක් ලෝකයට හදුන්වා දුන්නේය. එහෙත් ඔහුගේ පර්යේෂන වල විශාල බොරු කන්දරාවක් තිබෙයි. කුඩා සත්‍යයක් සොයාගෙන ඒ වටා විශාල බොරු කන්දරාවක් ලිවුවේය. අවසානයේ ඔහුම ඔහු ලියූ බොරු තුල අතරමංවිය. සත්‍යය සහ බොරුව ඔහුටම සොයාගැනීමට බැරිවිය.
ඔහුගෙන් පසුව එම අධ්‍යයනාංශයේ ඒ බොරවවත් නැත. බොහෝ කථිකාවාර්ය සේවකයෝ පරන සටහන් කියවමින් විශයකරුනු පවා පටලවාගෙන අන්දමන්ද වි සිටියි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මේ වනවිට ලෝකය උගතුන් අතර ව්‍යාප්ත වෙමින් වතින දෘෂ්‍යමය අන්ධ භාවය නැමත් අසාමන්‍ය තත්වයට ගොදුරුවෙමින් සිටියි.





Comments