වසන්ත නමස්කාර ගේ 331 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
කවියා සහ උන්මාදය


චිත්‍ර ඇදීම කියන්නෙ සම්පූර්නයෙන්ම පිස්සුවක්. මා මේ පිස්සුව සනීපකර නොගන්නේ එය සනීපවුහොත් මා හට ජීවත් වීමට සිදුවන්නේ, කපටි වංචාකාර, කුහක වගේම දෙබිඩි චර්යාවන් සහිත මිනිසුන් අතරයි. ඒ නිසා මා මගේ පිස්සුව කිසිම දිනෙක සනීප කරගන්නේ නැත.

Comments