වසන්ත නමස්කාර ගේ 336 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
නොපෙනෙන මානව විද්‍යාව හෙවත්
කවිය, සාහිත්‍ය සහ දේවදත්ත.
(සිතුවම් සහිත කෙටිකතාව)

දේවදත්ත ගල් පෙරලන බව දැනගත් එස් (S) අක්ෂරය, දේවදත්තව සුවද පැනින් නාවා මල් යහනක් මත වඩා හිදුවා පුද සත්කාර කලේය.
රහසිගතව ගිනි පන්දමක් අතටගත් එස් අක්ෂරය මල් යහන ගිනි තැබීමට ඒ වටා කරකැවෙයි.
රහසිගතව හොද අවධානයෙන් සිටින දේවදත්ත මල් යහන මත හිදගෙන පර්වතයක් ඔසවාගෙන සිටියි.
ඒ අතර ඔවුන් සුහද හමුවීම් සතුටු සාකච්චා ද පවත්වයි.
එය ලක්දිව විශ්ව විද්‍යාල තුල කථිකාචාර්ය සේවකයින්ගේ නොපෙනෙන මානව විද්‍යාවයි. ......................@

Comments