වසන්ත නමස්කාර ගේ 344 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
බිතු කැටයම


ජීවත්වීමේ දී අප අනෙකා සතුටු කල යුතුය. එසේ නොවුනහොත් අර්බුදයක් හටගනියි. නිවසක් යනු ජීවත්වීම සදහාම සකස් කරන්නක් නොව මිනිසා‍ගේ සතුටු වීම අරබයාම වන්නකි. ඒතුල බොහෝ වෙනස්කම් තිබෙයි.
මෙවැනි බිතුකැටයම් ගනනාවක් මා විසින් නිර්මානය කර ඇත. ඒවා සුන්දරත්වයෙන් වැඩිවන්නේ මගේ නිදහස මතයි. නිවෙසියන් විසින් එයට බාධාකරන සෑම අවස්ථාවකදීම මා ඔවුන් ගවේෂනය කරමි. එයින් ප්‍රකාස වන්නේ ඔවුන්ගේ වින්දනීය අවස්ථාවක්ම නොව වෙනත් කාරනාවන් ගනනාවකි. ඔබ මේ දකින්නේ නිවෙසියන්ගේ බාධාවලින් තොරව කරන ලද සාර්ථක නිර්මානයක්. wasantha namaskara 017 3009360

Comments