වසන්ත නමස්කරගේ 359 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඕනෑම නාගයෙකුට
මානසික රෝග වැලදිය හැක
To any cobra May cause mental illness

ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට, නමස්කාර ‍එලිමහන් කලා ගාරයේ දී දැන් පැවැත්වේ.

සෞන්දර්යාත්මක වින්දනයකින් තොරව මොනම ආකාරයකින්වත් මානව සංවර්ධනයක් සිදුනොවේ. ඔබ මේ දකින්නේ එය පර්නයේෂනාත්මකව ඔප්පුවන අවස්ථාවකි. මානසික රෝගයන් එතරම්ම සුලබය. නිරෝගී මනසක් සහිත පුද්ගලයින් දැකීම පවා ඉතාම අපහසුය.












Comments