වසන්ත නමස්කරගේ 360 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඕනෑම පිස්සෙකුට
මානසික රෝග වැලදිය හැක

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
සමාජවිද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ දී

දැන් පැවැත්වේ.

සෞන්දර්යාත්මක වින්දනයකින් තොරව මොනම ආකාරයකින්වත් මානව සංවර්ධනයක් සිදු නොවේ. ඔබ මේ දකින්නේ එය පර්නයේෂනාත්මකව ඔප්පුවන අවස්ථාවකි. මානසික රෝගයන් එතරම්ම සුලබය. නිරෝගී මනසක් සහිත පුද්ගලයින් දැකීම පවා ඉතාම අපහසුය.
කෙනෙක් සිතන විදිහ බාහිරින් නොපෙනෙයි. කෙනෙකුට මානසික රෝගයක් තිබෙන බව සොයා ගත හැකි එකම ක්‍රමය වන්නේ චර්යාවන් අධ්‍යයයනය කිරීමයි. සමහරවිට එම අධ්‍යයයනය ජීවිත කාලක් තරම් ඉතා දීර්ග වියහැක. ඒ සදහා වඩාත්ම සුදුසු විෂය ලෙස අප සිතන්නේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යාවයි.















Comments