වසන්ත නමස්කරගේ 362 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.


සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව
සමග
සුද්දන්ට නඩු දැමූ වීරවන්නි

ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට 
නමස්කාර ‍එළිමහන් කලාගාරයේ දී 
දැන් පැවැත්වේ.


ලක්දිව සාරවත් ඉඩම්වලට කෑදර වූ බටහිර ජාතීන් ලංකාව යටත් විජිතයක් ලෙස තබාගෙන ලංකාවේ ධනය සූරගෙන ගිය නිසාවෙන්, හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ හිටපු ඌව පළාත් මහ ඇමති වගේම වර්ථමාන ජනාධිපතිධූර අපේක්ෂක සමරවීර වීරවන්නි මහතා සුද්දන්ට විරුද්ධව ලක්දිව උසාවියක ඉතිහාසගත මහා නඩුවක් පැවරුවේය.
එහෙත් සිංහලයේ අන්තිම රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසානයේ කියාසිටියේ තමාට හරියාකාරව නින්දගියේ සුද්දන් අතට පත්වීමෙන් පසුව බවයි. මොකද ‍එතුමා දැන සිටියා සුද්දන් කිසිම දිනෙක තමා ඝාතනය නොකරන බව.



Comments