වසන්ත නමස්කර ගේ 364 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
සතුරන් සලිත කල
මිතුරන් මවිත කල
ලක්දිව දෘෂ්‍ය කලාවේ
අත්භූත දර්ශනය

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ,
සමාජීය විද්‍යා අධ්‍යයයනාංශයේ දී
දැන් පැවැත්වේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිංහල කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් විසින් මෙම අත්භූත දර්ශනය සමාජ ගතකරනු ඇත.
අදින් වසර ගනනාවකට ඉහත යුරෝපයේ  සිතුවම් කලාව අධ්‍යයනය කල ශාස්ත්‍රාලයන් තුල මාරාන්තික විෂබීජයක් ජනිත විය. එහි මූලික පරමාර්ථය වූයේ සිත්තරුන් තුල පවතින නිර්මානාත්මක හැකියාවන් විනාශකර දැමීමයි.
සිත්තරුන් තුල පවතින ඇදීමේ හැකියාවට ඊර්ෂා කල පිරිස් විසින් ද්වේෂයෙන්, වෛයරයෙන් සහ කුහකත්වයෙන් යුතුව මෙම විෂබීජය සමාජ ගත කරන ලදී.
‍මෙම විෂබීජය මහා දැණුමක් විමුක්ති මාර්ගයක් ලෙස නොදන්නා කමින් මෝඩ විදිහට වටහාගත් බොහෝ සිත්තරුන් උගතුන් විශාල ප්‍රමානයක් එකලදීම විනාශ වුනා.
ඉන් පසුව අධ්‍යාපන ෂේත්‍රටය මෙම විෂබීජය ඇතුල් වීමෙන් මහා නිර්මාන හැකියාවක් සහිත පුද්ගලයින් සහ සිත්තරුන් සෑම රටකම පාහේ අද දක්වාම විනාශවෙමින් පවතිනවා.
එය විෂබීජයක් බව හදුනාගත් සුලු පිරිසක් නිහඩ වුනා. අදටත් ‍එය රෝගයක් මරාන්තික විෂබීජයක් ලෙස හදුනාගත් අය නිහඩ වෙනවා.
එහෙත් අනාගතයේ දී එය විශ්ව විද්‍යාල තුල උගන්වන කථිකාචාර්ය සේවකයින්ට සහ උගතුන්ට වැලදෙන දෘෂ්‍යමය අන්ධභාවය නැමති රෝගී තත්වයක් හෝ අසාමන්‍ය චර්යාවක් ලෙස කතා කරනු ඇත.
මේ තිබෙන්නේ එම විෂබීජය ලංකාව තුල කථිකාචාර්ය සේවකයෙකුට සරසවි අධ්‍යාපනය හරහා ඇතුලත් වී ක්‍රියාක්මක වන ආකාරය සහ එය විෂබීජයක් බව පර්යේෂනාත්මකව ඔප්පුවන අස්ථාවක්ය.


මෙම හඩපටයේ කතා කරන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ය. ඔහුගේ නිවසේ විශාල අධ්‍යයනයක් කරමින් නොමිලයේම මා විසින් නිර්මානය කල දිය ඇල්ල ඔහුට පෙනෙයි. එය ඔහු වින්දනය කරයි.


ඔහුගේ සහෝ දරයන් ගේ නිවෙස් තුලත් මිතුරන්ගේ නිවෙස් තුලත් මා විසින් නොමිලයේ නිර්මානය කල කලා කෘති ඔහුට පෙනෙයි. ඒවා රහසින් වින්දනය කරයි. වෙනත් කවුරුන් හෝ ඒවා වින්දනය කරන විට ඔහුට පෙර කියන ලද විෂබීජය ක්‍රියාත්මක වී අත්භූත දර්ශනය පහල වෙයි.
වවිට ඔහු කලාව කියා දෙනක් නැත. තිබෙන්නේ ව්‍යාපාර පමනයි. කියමින් ද්වේෂයෙන් වෛරයේ සහ කුහකත්වයෙන් යුතුව මහා දැණුම් සම්භාරයක් ලෙස කරුණු දක්වමින් ඉහත විෂබීජය වචන හරහා පතුරුවයි.
නමුත් අසන්නාට විෂබීජය නොපෙනෙයි. ඔහු සිතන්නේ සුනිල් උගතෙක් බුද්ධිමතෙක් කියාය. එහෙත් මානව චර්යාවන් සුලු‍වශයෙන් හෝ අධ්‍යයනය කල යෙකුට ඔහුගේ ව්‍යාජ දර්ශනය සිරුරින් පෙනෙයි.
අපේ සිතිවිලි අපේ සිරුරින් චර්යාවෙන් වචන වලින් පෙනෙයි.
ඒ නිසා සෞන්දර්යාත්මක වින්දනයෙන් තොර මානව සංවර්ධනයක් මොනම ආකාරයකින්වත් සිදුවන්නේ නැත.
මානව සංවරධනය ගැන කතා කරන්න ගියොත් සිත්තරුන් ගැන නිර්මාන කරුවන් ගැන කතා කරන්න වෙනව. එසේ කලොත් සුනිල් වගේ අය හිතනවා කථිකාචාර්ය තනතුර හොරු ගනියි කියල. මේ විෂබීජය අනාගත ලෝකයේ සිත්තරුන් මහා උගතුන් බුද්ධිමතුන් විනාෂ කරනු ඇත.
චිත්‍රය ප්‍රධාන කොට ඇති  සියලුම නිර්මාන සදහා වර්ථමානයේ මිලක් නියම කලයුතුම වෙනවා. ඒ වෙනත් දෙයකට නොව නිර්මානයේ සහ නිර්මාන කරුවාගේ ආරක්ෂාව සදහාය. එසේ නොකරන්නන් මෝඩයින් වෙනවා.
ඒසේ මිලක් තීරනය කලත් නොකලොත් සබරගම්ව විශ්ව විද්‍යාලයේ කථිකාචාරය සේවක හිනිදුම සුනිල් වගේ ලක්දිව දෘෂ්‍ය කලාවේ විෂබීජ කරුවන් ක්‍රියාත්මක වෙනවා.
කලහැක්කේ එය විෂබීජයක් බව හුදුනාගැනීම පමනි. එවිට විෂබීජයෙන් නිර්මාන කරුවාට බලපෑමක් නැත.

Comments