on October 19, 2019 Get link Facebook X Pinterest Email Other Apps වසන්ත නමස්කර ගේ 367 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය. මානසික සුවය සදහා චිත්‍ර කලාව Art for Mental Health මානසික රෝග සුව කිරීම සදහා චිත්‍ර කලාව යොදාගත හැකි බව වෛද්‍ය විද්‍යාව විසින් සොයාගෙන ඇත. මගේ මේ උත්සාහය ඔවුන්ට උදව් කිරීම සදහාය. Comments
Comments
Post a Comment