වසන්ත නමස්කාර ගේ 460 වැනි සජීවී සමාජ සංජානන, ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

එල්ලුම්ගස් සිල් අරගෙන

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට
නමස්කාර එළිමහන් කලාගාරයේ දී
දැන් පැවැත්වේ.







Comments