වසන්ත නමස්කාර ගේ 463 වැනි සජීවී සමාජ සංජානන, ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

ලක්දිව දෘෂ්‍ය කලාව සහ
පූජ්‍ය ප්‍රේමානන්ද හිමි

දඩගම්ව රාජමහා විහාරයේ වැඩවෙසෙන පූජ්‍ය ප්‍රේමානන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි එම පංසලේ චෛත්‍ය ගෘහයේ මා විසින් නිර්මානය කරමින් පවතින විශාල සිතුවම් එකතුව.



Comments